මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල සංවිධානය කළ පාගමන අද (15) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට ජාතික අක්ෂි රෝහල දක්වා පැවැත්විනි.

    “ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් උතුරු නැගෙනහිර අනවසර වෛද්‍ය සායන” යන මැයෙන් මාධ්‍ය මගින් පළ වූ වාර්තා කෙරෙහි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

    දිවයින පුරා මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්, මුලික රෝහල්වල හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් රෝහල් 04 ක එම ඒකක ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 17 සහ 18 යන දෙදින සිදු කිරීමට නියමිතය.

    2018 - “ෆියුචර් මයින්ඩ්ස්, උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීම, මාර්තු (19) සවස 6.30ට කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya