කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි ගොවීන් සහ වෙළෙඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ලබාදීමේ වැඩපිළිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කොට ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා එක්දින සංචාරයක් සඳහා 2018 මාර්තු මස 14 ඊයේ දින ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.
මලලසේකර මාවත කොළඹ 07 පිහිටි පොලිස් සංස්කෘතික අංශ භූමි පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත නව පුහුණු ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) සිදු කෙරිණි.
සමබර මනසකින් සහ සමබර පෞරුෂයකින් යුතු අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා විෂය පරිබාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය ලබාදීම අතිශය වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.