ගාල්ල, ගෝනාපීනුවල සාරාලංකාර විද්‍යාලයේ සිසුවෙකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඊයේ(02) පස්වරුවේ ජනාධිපතිතුමා එම විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ශ්‍රී ලංකාව තුළ සෑම දෙනාටම සමානාත්මතාවය ඇතිකරමින් සමාජ තත්ත්වයක් ලබාදීම සිදු කළ යුතු යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂණන් මහතා පවසයි.