අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක් මිල අඩු කිරීමට සතොස ආයතනය විසින් පියවර ගෙන තිබේ.
නැවත යුද්ධයක් ඇතිනොවීමට විධිවිධාන ව්‍ය්වස්ථාවට ඇතුළත් කළ යුතු බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අවංකවම සහභගී වූ බවත් නව ව්‍යවස්ථවකින් ජාතික සමඟිය සහ ආගමික සමඟිය බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
බලය බෙදීම කියන්නේ රට බෙදීම නොවේ.ජනතා සිහිනය යහපාලනය රජය යටතේ සෑබෑ වෙමින් තිබෙනවා. මේ රට ගිණිතියන්න එපා යැයි ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂාව පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.