ඉදිරි දින කිහිපයේදීත් පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සමාජ සවිබලගැන්වීම් , සුභ සාධන හා කදුරට උරුමය පිළිබද අමාත්‍යාංශය යටතේ ඇති විශාලම ආයතනය වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඊයේ( 06 ) වැඩ බාරගත්තේ ය.