පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ 12 වන සමුළුව අද (07) කොළඹ දී ආරම්භ වෙයි.

    මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය යටතේ පිහිටුවනු ලබන මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව පිහිටුවීම ඔක්තෝම්බර් 10 වැනි දින පෙ.ව. 9.30 මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා වන අතුරු වාර්තාව පිළිබඳ විවෘතව සාකච්ජා කර හොඳ දේවල් තබා ගෙන ඉදිරියට යාමට සියලු දෙනා මැදිහත් විය යුතු බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    ජ්‍යෙෂ්ඨ පරපුරක නොනිමි මෙහෙවර ඇගයීමේ බස්නාහිර පළාත් "ජාතික විශ්‍රාමික දින සැමරුම - 2017" උත්සවය ලබන 08 වෙනි දින පෙරවරු 9.00 සිට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya