පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන්ත්‍ර 04 කින් යුත් රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණි.

     

    ලෝක මානසික සෞඛ්‍ය දින උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැත්විනි.

    “සැමට මානසික සුවය” යන සිතුවිල්ල යටතේ බැලූන උඩ යැවීමෙන් උත්සවය ආරම්භ විය.

    අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන් විසින් පවත්වනු ලැබූ ප්‍රදර්ශනය විවෘත කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් විසින් ඉදිරිපත් කළ ප්‍රසංගයකට ද එක් විය.

    ප්‍රදර්ශණය නරඹන අතරතුර දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මානසික සුවය සදහා චිත්‍ර ඇදීමේ වැඩසටහනකට ද සහභාගි විය.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමණායක මහතා ඇතුලු මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ

    හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya