පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඒකීය ශ්‍රී ලංකාවත් තුළ ජිවත්වීමට අපි සියළුදෙනා කැමැත්තෙන් සිටින බවත් පසුගිය වසර 70 තුළ ප්‍රජාත්ත්‍රවාදී පාලනය ඡන්ද ක්‍රමය තුළින් ස්ථාපනය කර ‍ගෙන තිබෙන බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි.

    ජනතාව සැමවිටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ශක්තිය ලබාදුන් බව ප්‍රවාහන හ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

    සිග්‍ර සංවර්ධනය ඇති කරන්න තිබෙනවා. මේ රටේ දියුණු ආර්ථිකයක් ඇති කරගත යුතුයි.අපි සමරන්නේ 70වැනි  සංවත්සරය පමණක් නොවේ, අවුරුදු 70 ප්‍රජාතන්ත්‍රවාදයේ වාර්තාවක් ඇති කළ අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන බලාපොරොත්තුව තුළ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමයි බලාපොරොත්තු  වන බවත් ජනතා අයිතිවාසිකම් ආර්ථික සමෘද්ධිය ගොඩනැගීමට ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙන බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya