පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේ ප්‍රධාන කාර්යයයි. රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් බිහිකළ යුතුයි. ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු අප භාර ගත්තේ ගිලෙමින් තිබූ ආර්ථිකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    විවිධ පරිවර්තන රාශියක් හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කර ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා අද (3) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    සුබසාධන රාජ්‍යයක් ලෙස පාර්ලිමේන්තුවෙන් ලැබුණු දායකත්වය අතිවිශිෂ්ට බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතික මහතා  පවසයි.

    නව ව්‍යවස්ථා සකස් කිරිමට සියළුම මන්ත්‍රීවරුන් සහභාගී වෙනවා. දැන්වත් අපි එකතු වෙලා මේ රට ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. 2015 ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල පාර්ලිමේන්තුවට ලබාදුන්නා යැයි උසස් මාර්ග හා මහා මාර්ග ඇමැති  සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya