පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2017 ලෝක වැඩිහිටි දිනය සමරමින් රාජිත සේනාරත්න පදනම සහ බේරුවල යහපාලන සංසදය ඒකාබද්ධව සංවිධානය කළ ප්‍රයාම ප්‍රණාම උත්සවය අලුත්ගම ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගණයේ දී පැවැත්විනි.

    හැට දෙලක්ෂයක ජනවරම ආරක්ෂා කරමින් එහි අරමුණු සැබෑවක් බවට පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනා පෙරට පැමිණිය යුතු බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමයේ කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  අටවැනි සමුළුව අද (4) කොළඹ දී ආරම්භ වෙයි.

    නොඛෙදුණු, ඒකීය රාජ්‍යයක සියලූ ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya