පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.

    වර්තමාන පාර්ලිමේන්තුවට හෙටින් පසු විශාල වගකීමක් හා යුතුකමක් පවතිනවා. ඉදිරි අනාගතයේ දී ඊළඟ පරපුර, නූපන් පරපුර වෙත යුක්තිගරුක, නීතිගරුක, සුදුස්සාට සුදුසු තැන ලබෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කිරීමට අප සියලු දෙනා කැපවිය යුතු බවත් ඒ සඳහා ජාතික,ආගමික හා දේශපාලනික සමඟිය ඇතිවිය යුතු බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය  අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    තමන්ට ඇති ලොකුම අභියෝගය නඩු කටයුතු සඳහා ගතවන කාලය අවම කිරීම බවත්  විනිසුරුවරුන්ගේ කටයුතු සඳහා බලපෑම් කළ යුගය අවසන් කළ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya