ලෝක ළමා දිනයදා සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යානවලට පාසැල් දරුවන්ට නොමිලේ ඇතුළුවීමේ අවස්ථාව අවස්ථාව ලබාදෙන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
ග්‍රාම සංවර්ධන චිත්‍ර හා රචනා තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (30) බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ප.ව.2.00ට පැවැත්වෙයි.
68 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුධ හමුදා ධජයන්ට සෙත් පැතීම ඔක්තෝම්බර් 02 දින සුබ මොහොතින් පැවැත්වීමට නියමිතිය.
ඔක්තෝම්බර් 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය ජාතික උත්සවය අනුරාධපුරය දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් හෙට(1) පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.