පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආගමික සංහිදියව, ජාතීන් අතර පවතින සංහිදියාව බිඳ දමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

    රුධිරය මිනිස් ජීවිත ආරක්ෂා කිරිමට ඉතා වැදගත් වෙනවා. රුධිරදායකයින් වැඩි කර ගැනීම සදහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක යැයි සෞඛ්‍ය.පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අලව්ව, නවතල්වත්ත, හෙට්ටිගෙදර ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ඇත්පවුර සහිත වාහල්කඩ සහ නව ප්‍රවේශ මාර්ගය විවෘත කිරීමේ උත්සවය කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya