පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රථම වතාවට ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකළ ක්‍රීඩා උපදේශක හා පුහුණු නිළධාරීන්  600කට සහතික පත් ප්‍රදානය කෙරේ.

    2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  63987 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රෙිලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තුව තුළ විශාල වෙනස්කම් රැසක් ඇති කළා. පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මාධ්‍යවේදීන්ට විශාල කාර්යයක් සිදු කළ හැකියි යැයි කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya