මූල්‍ය කළමනාකරණ (වගකීම ) ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
විභාගයක් පවත්වා, බඳවා ගත් විදුහල්පතිවරු ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කළේ ය.
ජාතික මදුරු මර්දන සතියක් සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.