ජාතික මට්ටමින් ක්‍රියාත්මක දින සියයේ සංවර්ධන වැඩසටහන යටතේ ගම් නගාසිටුවීම වෙනුවෙන් 2015 වසරෙහි වෙන් කළ මුල්‍ය ප්‍රතිපාදන අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මාර්ග රැසක් නවීකරණය කොට සංවර්ධනය කිරීම සිදු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණූම් වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරමින් පරිශ්‍ර 69,994 ක් පරීක්ෂාවට ලක් කර මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1,403 ක් හදුනාගත් බවත් 859 කට නඩු දමා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඓතිහාසික මහියංගණය ශ්‍රී සුමන මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය සඳහා කප් සිටුවීම ලබන සැප්තැම්බර් මස 02 සිකුරාදා රාත්‍රී 10.16 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිසාව බලා මහියංගණය රජමහා විහාර දිසාභිමුඛව සුමන සමන් මහා දේවාල අභ්‍යන්තරව සිදුකරනු ලබන බව බස්නායක නිළමේ නීතීඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි.