ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීන ජනමාධ්‍යවේදියකු වූ බීබීසී ලෝක සේවයේ හිටපු කොළඹ වාර්තාකරු සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ජ්‍යේෂ්ඨ නිවේදකයකු වූ එල්මෝ ප්‍රනාන්දු මහතා ඊයේ අද (11) අලුයම අභවප්‍රාප්ත වී තිබේ.
මිණුම් ඒකක,ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.
ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම අත්සන් කරන්නේ රටේ අහිංසක තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දීමට බවත් ඔවුන්ට ආත්ම ගරුත්වයක් ඇතිව සතුටින් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගල් අඟුරු මිළදී ගැනීම සම්බන්ධව පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කළේ ය.