ජනවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවට හිතකර කොන්දේසි සහිතව, පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කර මේ වනවිට ත්‍රෛපාර්ශවික ගිවිසුමක් සකස් කරමින් පවතින බවත් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව නීතිපති උපදෙස් අනුව සකස්කරනු ලබන නව ගිවිසුම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා

     

    පසුගිය රජයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක සිර වී සිටින බවත් මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව විමර්ශනය කර ලබාදෙන වාර්තාව අනුව සම්පූර්ණ ණය ප්‍රමාණය පිළිබඳව නිශ්චිතව සඳහන් කළ හැකි බවත්  අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අසාර්ථක වූ ව්‍යාපෘති නගාසිටුවා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya