අනුමත ප‍්‍රමාණයට වඩා මධ්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන පරික්ෂාවට ලක් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බීම වර්ග සඳහා වර්ණ සංකේත භාවිතය නිසි ලෙස ක්‍රියාත්මක කර තිබේදැයි සොයාබැලීම සඳහා ඉදිරි සති දෙක තුළ දිවයිනේ සියලු ආපනශාලා සහ පාසල් ආපන ශාලා විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.
වේදිකාවල සුරංගනා කතා කියමින් මහපාරේ ඇවිද ගියද පසුගිය රජය රට ඇද දැමූ ආර්ථික අර්බුදයේ ප‍්‍රතිඵල දැන් මහජනතාවට විඳීමට සිදුව ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
සෞඛ්‍ය සේවකයින්ගේ සෞඛ්‍ය ගැටළු විසඳීමේ ජංගම සේවාවේ සිව්වන අදියර මඩකළපුව ශික්ෂණ රෝහලේ දී අද(06)පෙරවරු 8.00 ට පැවැත්වීමට නියමිතය.