ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් ඉතා සුළු කාලයක දී ආයුර්වේද පත්වීම් ලබා දෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර විවාදයට ගැණිනි.

    පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya