ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගෘහ සේවය සඳහා කාන්තාවන් පිටරට යැමේ ප්‍රතිශතය සියයට 37% සිට 27% දක්වා අඩු කරගැනීමට හැකි වී තිබෙන බවත් පුහුණු ශ්‍රමිකයන් වැඩිකර ගනිමින් මැදපෙරදිගට පමණක් ශ්‍රමිකයන් යැවීම සීමා නොවී අලුත් වෙළඳපොළ සොයා යෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    කොරියානු රැකියාලාභීන් වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

    අතුරුදහන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීමක් අනිවාර්යෙන් ම සිදු කළ යුත්තක් බව සභානායක, උසස් ධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ අයිතිය ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බවත් ඊයේ උත්තරීතර සභාවේ සිදුවීම ගැන ලැජ්ජා විය යුතු බවත් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya