මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

    දකුණු කොරියාවේ සෝල් අගනුවර සිදු වූ අනතුරකින් මිය ගිය ශ්‍රී ලාංකික තරුණයාට විදේශ අමාත්‍යංශය සහ කොරියානු තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත රුපියල් මිලියන 9ක මූල්‍යධාර ලබාදීමට එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඇතැම් විදේශ රැකියා ඒජන්තවරු ගෘහ සේවයට යන ලාංකික කතුන් කූට රැකියාවල යොදවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බව අධිකරණ අමාත්‍ය  ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය වරලත් ආයතනයක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya