දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
සෑම පොලිස් ස්ථානයකම කාන්තාවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරින් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කාමරයක් සකස් කිරීමට කටයුතු කරන බවද ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(17) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මාලදිවයිනේ කතානායකවරයාව ජනාධිපතිතුමා විසින් ශ්‍රි ලංකා මුදල් ගෙවා විදේශයට ගෙන ගිය බවට කරන චෝදනාව පදනමක් රහිත අමූලික බොරුවක් බවත් මෙවැනි බොරු චෝදනා දැන්වත් නවතා දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.