මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.

    රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ වුවද ඇතැම් කර්මාන්ත විශාල දියුණුවක් ලබා ඇති බවත් එවැනි කුඩා පරිමාණයේ කර්මාන්ත ක්ෂේත්‍ර තවදුරටත් ඔපමට්ටම් කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් බැවින් එය ස්වාධීනව කටයුතු කරන බවත් ඊට කිසිදු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2016 වර්ෂයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවභාවිතා කරමින් සංචාරක වීසා මගින් කතුන් රැකියා සඳහා යැවීමේ ජාවාරමක නිරත වූ රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර එහි සේවය කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya