මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022 වසරේ ඉස්ලාම් ධර්මය විෂයට අදාළ 6 සිට 11 වසර දක්වා සංශෝධිත පෙළ පොත මේ වන විට දරුවන්ට බෙදා දෙමින් තිබෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රජයට අයත් සියළුම ආයතන වල විස්තරාත්මක ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ප්‍රථමවරට අද(17) පාර්ලිමේන්තුවට ඉදිිරිපත් කළේය.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ තුන්වැනි දිනය අදයි

    ධීවර රැකියාවේ නිරත පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එක්ව නව ධීවර රක්ෂණාවරණයක් ලබාදීමටත්, කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමටත්, ලංකා බැංකුව සමඟ එක්ව ධීවර දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ලබාදීමටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya