ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ පූජ්‍ය ශ්රාස්ත්රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් විසින් දැඩි සත්කාර ඒකක, සූතිකාගාර සදහා සහ රෝගීන් එහා මෙහා ගෙනයාම සදහා භාවිතා කරනු ලබන ඇඳන් 10 ක් හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කාසල් වීදිය කාන්තා රෝහල වෙත බාරදීම (16) සිදු කෙරිණි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ( සැහැල්ලු ) රියදුරු බලපත්‍ර ලබා දෙයි.
සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යා¬මේ කිසිදු හැකියාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ගොවි ජනතාව ආරක්ෂා කරන ක්රමෝපායන් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා පවසයි.