මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2022 නොවැම්බර් 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

    ආර්ථිකය නවීකරණය කිරීම සඳහා නව ක්‍රමෝපායන් සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් ඇතිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya