එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයෙන් අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යූරියා පොහොර නොමිලේ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරි විශේෂ ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවෙයි
වැවිලි කර්මාන්තයෙන් ඉතිහාසයේ වැඩිම ආදාම ලැබුණේ පසුගිය වසරේ බවත් එය ඩොලර් බිලියන 3.8ක් බවත් එය බොරුවක් නම්,අමාත්‍යධූරයෙන් ඉවත්වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.
සමගි ජන බලවේගය සමග සම්බන්ධ වී එම පක්ෂය සමග ක්‍රියා කිරීමට එකඟ වූ බවට සමාජ මාධ්‍යයහි තමා සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා අද(16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.