මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අපනයනය සහ වෙළඳ ක්ෂේත්‍රය දියුණු කිරීමට ගෙනා යෝජනා රැසක් මෙම අයවැය පුරා ඇතුළත් වී තිබෙන බව අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දී ආයෝජන දිරි ගැන්වීමට මෙම අයවැය තුළ කිසිම දෙයක් ඉදිරිපත් කර නැතැයි විපක්ෂය සිදු කරන චෝදනාවලට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල පහළට

    ඒකාබද්ධ වූත්, සැලසුම් සහගත වූත්, කළමනාකරණ ගමන් මාර්ගයකට මුල් තැන දීම, මෙවර 2023 අය වැයේ විශේෂත්වය බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    සියලු දෙනා එක්ව අත්වැල් බැඳගතහොත්,පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලබා දිය හැකි යැයි කෘෂිකර්ම සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya