මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ (Senate Foreign Relations Committee) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පසුගිය (10) දා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම අද (16) සිට සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    රාජ්‍ය මූල්‍ය හිඟය මගින් ඇතිකරන ලද පීඩනය නිදහස් කරගැනීමට මෙන්ම රට අභ්‍යන්තරයේ මෙන්ම බාහිර ගිණුම් සඳහා බලපෑ උද්ධමනය පාලනය කරගැනීම මෙවර අයවැයෙහි මුඛ්‍ය අරමුණ වූ බව භාණ්ඩාගාර මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශයේ ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි.

    තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  පසුගියදා ලබාගත්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya