ඉන්ධන මිල අඩු වීම නිසා පහත දමන ලද පොදු මගී ප්‍රවාහන බස් ගාස්තු අද(19) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.
වාහනයේ ඉන්ධන කෝටාව පරික්ෂා කරගැනීමට ක්‍රමවේදයක්
පරප්පාඩුව පවතින ජනාධිපති ධූරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කිරීමේ නාම යෝජනා භාරගනීම අද (19)පාර්ලිමේන්තුවේ දී සිදු විය.
පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගැනීමට අදාළ නාම යෝජනා භාරගැනීම අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්හ විය.