අනුප්‍රාප්තික ජනාධිපතිධූරය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත් කරගැනීමට අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති රහස් ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
පුරප්පාඩුව පවතින ජනාධිපතිධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ පුර්ණ රහස් ඡන්දය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.
ඉන්ධන බෙදා හැරීමේදී පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ය.
පාර්ලිමේන්තුව ලබන 27 වැනි බදාදා රැස්වීමටත් තීරණය කෙරේ