ජූනි 13, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

     අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේ නම් නැවත අභියාචනා කළ හැකි බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ.

    සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමය විනිවිදභාවයකින් පවත්වාගෙන යාමට කිසිදු සහයක් නොදුන් පිරිස, වැරදි මතවාද සමාජගත කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya