මැතිවරණ කොමිෂන් සභාවේ සිව් අවුරුදු උපාය මාර්ගික සැලැස්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් මැතිවරණ නිරීක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර ඇත.එහි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු දැනුවත් කිරීමේ වැඩ සටහන මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.
පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට කිරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාතලේ අලුවිහාරයේදී අද (05) පැවැත්වෙන ජාතික උත්සවයේදී සිදු කිරීමට නියමිතය.