නව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 10.3%න් වර්ධනය වීඇති බව නවතම සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වේ. ශ්‍රී ලංකා සංකාරක අධිකාරියේ වාර්තාවලට අනුව 2018 වර්ෂයේ සංචාරක පැමිණීම මිලියන 2,333,796 ක් පෙන්නුම් කරයි.
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයකට පත් කිරීම
“සේනා” දළඹු විශේෂය (Fall Army Worm) මේවනවිට මෙරට බඩ ඉරිඟු වගාවට බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.