මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධීවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජනවරි 04 දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නම් කර ඇත.

    මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටථවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබද ගැටථවට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    මේවනවිට ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද වී තිබෙන පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීමේ කටයුතු මෙම වසරේ මුල් කාර්තුවේදීම ඇරඹීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය, ධීවර, වාරිමාර්ග, පශු සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya