‘රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන අතරම, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ අභ්‍යන්තර හෝ වෙනත් ආකාරයේ ආරක්‍ෂක තර්ජනයන්ට මුහුණදීමට යුද්ධ හමුදාව සූදානම් විය යුතු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ගංවතුරෙන් විපතටපත් උතුරේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සහ එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආධාර සැපයීම සඳහා අද (03)කතානායක කරූ කයසූරිය මහතා ප්‍රධන ප්‍රධාන මැති ඇමතිවරු පිරිසක් එම ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිතය.