මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය,දැනට සිදු කෙරෙමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් සහ 2021 වර්ෂය වනවිටාත්පත් කරගැනීමට සැලසුම් කර ඇති මධ්‍ය කාලීන රජ්‍ය  මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගත හැකි අයවැයක් පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත වී ඇත.

    ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය ජනවාරි 05 දා මාතලේ අලු විහාරයේදී පැවැත්වේ.

    මහ බැංකුවේ ස්වාධිනත්වය තහවුරු කෙරෙන පරිදි මුදල් නිති පනත සංශෝධනය කිරිම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇතැයි ශ්‍රි ලංකා මහබැංකුවේ අධිපති ආචාර්යය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා පවසයි.

    බුද්ධ ධර්මය හා බුද්ධ චරිතය විකෘති කරමින් හා විවිධ අර්ථකතන සපයමින් පොතපත හා කැසට්පට ප්‍රකාශයට පත් කිරීම වළක්වාලීම සදහා නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya