මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කොළඹ නගරය ඉන්දියන් සාගරය මැද තිබෙන විශාලතම නගරය බවට පත්කිරීම අපේ අරමුණ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

    විදේශීය අංශය මත දැඩි බලපෑම් ඇති කරනු ලැබූ, ප්‍රධාන වශයෙන් ගෝලීය ආර්ථික, මූල්‍ය සහ භූදේශපාලනික තත්ත්ව හේතුවෙන් 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නේය. දේශීය අභියෝග රාශියක්ද පැවතිණි.

    මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම‍හතා හඳුන්වා දෙයි. මහජන හිතකාමී සහ කාර්යක්ෂම ප්‍ර‍වාහන සේවාවක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එම ෆේස්බුක් පිටුව හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya