මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උදා වූ නව වසරේ කටයුතු ආරම්භ කරමින් අද (01) උදෑසන ඓතිහාසික සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

    පොදු ජන පැතුම් ඉටු වූ, ඉසුරුමත් දේශයක් පිළිබඳ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපේක්ෂාව මල්පල ගැන්වීමට සියලු රාජ්‍ය සේවකයන් නව වසරේ වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

    2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya