මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය දෙමින් මූල්‍ය විනය පවත්වාගෙන යා යුතු අභියෝගාත්මක වසරට දිරියෙන් මුහුණ දෙමු.
    - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග

    2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට(02) දිනයේදී ආරම්භ කිරීමට නියමිතය.

    නව වර්ෂයකට පිවිසීමේදී තිරසර පිළිවෙත අනුව රාජකාරීමය වශයෙනුත්, පෞද්ගලිකවත් නව දැක්මකින් හා නව දිරියකින් යුතුව රාජකාරී ආරම්භ කිරීම රජයේ සේවකයින් වශයෙන් ඉතා වැදගත් වන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ( 2019 ජනවාරි 01) අද සිට  සුහුරු ජාතික හැඳුනුම්පත් ( Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya