මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ‘අබාන් ආබ්‍රහම්’ නැමැති පෙලිකන් කාණ්ඩයේ තෙල් ගවේෂණ නෞකාව ආම්පන්න සැකසුම් කිරීමක් සඳහා හම්බන්තොට වරායට පැමිණියේ දෙසැම්බර් මස මුල් භාගයේය. මීටර් 219ක් දිගැති නෞකාව, පසු ගවේෂණ වැඩසටහනකට සූදානම් වීම සඳහා ආම්පන්න සැකසුම් කර අළුත්වැඩියා කිරීමට, මාස 6ක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටිනු ඇත.

    කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ(01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

    වත්මන් රජයේ සේවකයාට නවීන තාක්ෂණික පහසුකම් ඇතුළු අනිකුත් පහසුකම් බොහොමයක්ම ලබා දී ඇති බැවින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම වෙනුවෙන් කැපවීමට සියළු රජයේ සේවකයන් අදිටන් කර ගත යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම්තිස්ස කරුණාරත්න මහතා පවසයි.

    2019 වසර මෙරට කෘෂිකර්මාන්තයට ඉතාම වැදගත් වසරක්.මෙවර මහ කන්නයේ විශාල වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙතැයි'' කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya