මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජාතික සුරක්ෂිතතා දිනය සැමරීමේ හම්බන්තොට දිස්ත්‍රික් උත්සවය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නගර මධ්‍යයයේදී සිදුවිය.අද (26) දින උදේ 8.45ට පමණ සර්ව ආගමික වතාවත් වලින් ආරම්භ වී 2004 සුනාමි විපතින් මියගිය අයට පැන්වඩා පිං අනුමෝදන් කිරීමක් සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරි‍භෝජනය තවමත් ජනතාවගේ පෝෂණ මට්ටම සපුරාලීමට තරම් ඉහළ මට්ටමක නොපවතින හෙයින් ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට රටේ අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සදහා පියවර ගත යුතුව ඇතැයි අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

    ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව සැළකිලිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් පරිසරය පවිත්‍රව තබා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

    පසුගිය දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව ඊයේ(දෙසැම්බර් 26) දින හයක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya