මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් අද (28) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සදහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

    මුලතිව්පු, ලියමුනෙයි ප්‍රදේශයේ සෙනසුරාදා (22) දින අධික වර්ෂාව හේතුවෙන් උද්ගතවු ගංවතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි සිවිල් වැසියන් මුදවාගෙන ආරක්‍ෂිත ස්ථානයන් කරා යොමු කිරිමට 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලකා සාමාජිකයින් සමත්විය.

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya