මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල නගරයේ ඉදිකිරීම් මේ වන විට අවසන් වෙමින් පවතින අතර, එය මෙම ජනවාරි 08 වනදා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීමට නියමිතය.

    ජලගැල්මෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු සොයා බැලීම සහ අවතැන් කඳවුරුවල ජනතාවට අවශ්‍ය වියළි ආහාර මළු පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක වල දී අද (29) පෙරවරුවේ සිදු කෙරිනි.

    අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යන් සහ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    දිවයින පුරා පාසල් පරිශ්‍රවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඇති බැවින් 2019 වසර සඳහා පාසල් නව වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයිනේ සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කොට මදුරුවන් බෝ නොවන ස්ථන බවට තහවුරු කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සියලු ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya