ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ උපදෙස් පරිදි තමා ඇතුළු සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම් ව සිටින බවත් දැනටමත් 2000 ක් පමණ වන ජනතාවට සුබසාධන කඳවුරුවල පහසුකම් සපයා ඇති බවත් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෛනායහම් මහතා ප්‍රකාශ කරයි.
හදිසි ගංවතුර ආපදා තත්ත්වයක දි ජනතාව ප්‍රතිචාර දැක්වි යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
රටට ගෞරවය ගෙන දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
උතුරේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත තවදුරටත් කඩිනම් සහන අඛණ්ඩව සපයන ලෙසත් ඔවුනට වන්දි ලබාදීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.