උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම (29) පස්වරුවේ අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේඳි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිඳුවිය.
උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාවේ මහානායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම (29) පස්වරුවේ අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේඳි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිඳුවිය.
ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන බහු වාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක අවශ්‍යතාවය ඉටුකරමින් ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ඉදිකෙරෙන ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (29) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා. ඉදිරි වසර 2 – 3 ක කාලය තුළ දී ඩොලර් බිලියන 3 ක් හෝ 4 ක්, එනම් රුපියල් බිලියන 600 ක පමණ විදේශ ආයෝජන ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිවයින පුරා සිටින ජනතාවගේ ඉඩම් ගැටළු සඳහා විසදුම් ලබාදීමට මහජන හමුවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවැත්විණි.