රට පුරා ''සුඛිත පුරවර'' නමින් නගර උප නගර 73 ක දැන් සංවර්ධන කටයුතු කරගෙන යන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා පවසයි.
අපගේ අමාත්‍යාංශය ඉදිරියට ගමන් කිරීම යනු රට ඉදිරියට ගමන් කිරීම වන බවත් රට ඉදිරියට ගෙන යෑමේ ඉලක්කයට සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අම්පාර නිවාස අහිමි 27,000ක් පවුල් වෙනුවෙන් තමාගේම නිවසක අයිතිය පිළිබද සිහිනය සැබෑ කිරීමේ පොරොන්දු ඉටු කිරීමේ මූලික අදියර ලෙස මේ වන විට නව නිවාස ගම්මාන ඉදිකිරීම ආරම්භ කර තිබේ.
ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත් කෙරේ.