මාර්තු 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හදිසි නීති රෙගුලාසි පාවා ඇත්තේ දීර්ග කාලයකට නොව කෙටි කාලයකට බව සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වර්තමාන දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීමේ කර්තව්‍ය පාර්ලිමේන්තුව තුළ ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තුව අද පෙ.ව 10.00ට රැස් වූ අතර මහජන ආරක්ෂක පනත යටතේ ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථාව පිළිබඳව විවාදය ආරම්භ කෙරිණි.

    පාර්ලිමේන්තුවේ නව සභානායවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(27) නිවේදනය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya