ජාතික ගිණුම් ඇස්තමේන්තුව- 2022 වර්ෂයේ පළමුවන කාර්තුව
දුම්රිය ආසන වෙන්කිරීමේ කාලසීමාව දින 14ක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 08 වැනි විධායක ජනාධිපතිධූරයේ දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ජුලි මස 19 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනෙකු (02) සමගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.